බ්‍රහස්පතින්දා, 07 සැප්තැම්බර් 2023 09:37

විෂ ශරීරගත වීම් හේතුවෙන් රෝහල් ගත වන සංඛ්‍යාව ඉහලට. Featured

 

පසුගිය කාලය පුරා විෂ ශරීරගත වීම් හේතුවෙන් රෝහල් ගත වන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරුන් පවසයි.

පෙර වසරවල එම සංඛ්‍යාව පනස් දහසක් ලෙස වාර්තා වුවද 2019 වසරේ දී අසූ දහසක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කෙරුණි. 

 

 

 

 

 

 

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website