සදුදා, 11 සැප්තැම්බර් 2023 08:26

දිලිත් ජයවීරට පක්ෂ නායකත්වයක් Featured

ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන දිලිත් ජයවීර මහතාට මව්බිම ජනතා පක්ෂයේ නායකත්වය හිමිවී ඇත.අහස් යානය එම පක්ෂයේ සලකුණය.

හිටපු ආණ්ඩුකාර වරයෙක් සහ ඇමැතිවරයෙක් වන හේමකුමාර නානායක්කාර මහතා මීට පෙර මෙම පක්ෂයේ නායකත්වය දැරීය.ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම දිලිත් ජයවීර මහතාගේ අරමුණ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website