සදුදා, 11 සැප්තැම්බර් 2023 08:50

හැකර් ප‍්‍රහාරයක්.. රජයේ ආයතන දත්ත රැසක් ඉවරයි.. කැබිනට් කාර්යාලයද ඒ අතරයි.. Featured

රජයේ කාර්යාලීය විද්‍යුත් ලිපිනයන් වෙත එල්ල කරන ලද සයිබර් ප්‍රහාරයක් නිසා රාජ්‍ය ආයතන රැසක දත්ත අස්ථාන ගත වී තිබේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසන්නේ මෙම ප‍්‍රහාරය මැයි මස 17 වන දින සිට අගෝස්තු මස 26 වැනිදා දක්වා කාලයේදී එල්ල වී ඇති බවයි.

කැබිනට් කාර්යාලය, රජයේ කාර්යාල 300ක් ඇතුළු විද්‍යුත් ලිපිනයන් 5,000ක පමණ තොරතුරු මෙහිදී අස්ථාන ගතව තිබේ.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website