අඟහරුවාදා, 12 සැප්තැම්බර් 2023 14:48

ගෝටා යලි දේශපාලනයට.. මිතුරා හා එක්වෙයි.. වියත්මගේ කොපියක් හදයි.. Featured

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් දේශපාලනයට පිවිසීම සඳහා සූදානම් වෙමින් සිටින බවට ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් මෑතක දී නායකත්වය ගන්නා මවුබිම ජනතා පෙරමුණට හිටපු ජනාධිපතිවරයා විසින් සහාය පළ කරමින් ඇති බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

එම නව පක්ෂය ට සාමාජිකයන් බඳවාගැනීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මග ව්‍යාපාරයට සමාන ව්‍යුහයක් ඇති කරමින් වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් සම්බන්ධ කර ගැනීම ආරම්භ කර ඇතැයිද සදහන්ය.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website