බ්‍රහස්පතින්දා, 14 සැප්තැම්බර් 2023 09:53

ආවොත් වැඩ නාවොත් දොට්ට Featured

වහාම සේවයට වාර්තා කරන ලෙසත් එසේ නොකරන්නේ නම් සේවය හැර ගියා සේ සලකන බවත් දන්වමින් වර්ජනයේ නිරත දුම්රිය ලොකෝමෝටිව් ඉංජිනේරුවන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ලොකෝමෝටිව් ඉංජිනේරුවෝ 84 දෙනෙක් මේ වන විට වර්ජනයේ නිරතව සිටිති. මේ අතර පෙරේදා (12දා) දිනයේ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරමින් රජය විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත, අකිත පෙරේරා

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website