ලොකෝමෝටිව් ඉංජිනේරුවෝ 84 දෙනෙක් මේ වන විට වර්ජනයේ නිරතව සිටිති. මේ අතර පෙරේදා (12දා) දිනයේ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරමින් රජය විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබිණි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත, අකිත පෙරේරා
වහාම සේවයට වාර්තා කරන ලෙසත් එසේ නොකරන්නේ නම් සේවය හැර ගියා සේ සලකන බවත් දන්වමින් වර්ජනයේ නිරත දුම්රිය ලොකෝමෝටිව් ඉංජිනේරුවන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.