බ්‍රහස්පතින්දා, 14 සැප්තැම්බර් 2023 10:00

ශ්‍රී ලංකාවට නව ඉන්දීය මහකොමසාරිස්වරයෙක් Featured

ශ්‍රී ලංකාව සඳහා ඉන්දියාව නව මහකොමසාරිස්වරයෙකු පත් කර ඇත.එසේ පත් කර ඇත්තේ බෙල්ජියමේ ඉන්දීය මහකොමසාරිස් ලෙස කටයුතු කරන ශ්‍රී සන්තෝෂ් ජා මහතාට.ඒ මහතා කඩිනමින් ශ්‍රී ලංකාවේ නව මහකොමසාරිස්වරයා ලෙස රාජකාරී කටයුතු ආරම්භ කරනු ඇති බව

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස මේ වන විට කටයුතු කරනු ලබන්නේ ගෝපාල් බග්ලේ මහතා ය.

 

DN

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website