බ්‍රහස්පතින්දා, 16 පෙබරවාරි 2023 07:13

විදුලි කප්පාදුව අවසන්.. අඛණ්ඩ විදුලිය.. Featured

දැනට වසරකට වැඩි කාලයක් තිස්සේ සිදු කරමින් ඇති දෛනික විදුලි කප්පාදුව අත්හිටු වීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමඟ විදුලි ඉල්ලුම අඩු වීම් මත මෙම තීරණය ගැනීමට හැකි වනු ඇති බව රජයේ විස්වාසයයි.

මේ වන විට දෛනිකය පැය දෙකකුත් විනාඩි විස්සක කාලයක් විදුලි කප්පාදුව සිදු කරයි.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website