සදුදා, 18 සැප්තැම්බර් 2023 09:40

මන්ත්‍රී උද්දිකගේ වාහනයට වෙඩි තබයි Featured

වාහනයකින් පැමිණි පිරිසක් ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගේ වාහනයට වෙඩිතබා ඇත.

ඔහු සිය අනුරාධපුරයේ පිහිටි නිවසට පැමිණි පසු එම වෙඩිතැබීම සිදුකර තිබේ.ඉන් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදුවී නොමැති බව වාර්තා වේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website