බ්‍රහස්පතින්දා, 21 සැප්තැම්බර් 2023 10:05

නායකත්වයෙන් අස්වෙන්න සූදානම්..- දසුන් ක‍්‍රිකට් ආයතනයට කියයි.. Featured

තමන් රට වෙනුවෙන් අවශ්‍ය නම් ජාතික ක්‍රිකට් එක්දින ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කර තිබේ.

ඊයේ දිනයේ ක්‍රිකට් ආයතනයේ පැවැති විශේෂ දීර්ඝ සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කර ඇත.

නමුත් තේරීම් කමිටුව ඉල්ලා එම අස් වීමේ කතාව සැලකිල්ලට ගෙන නැති අතර එළැඹෙන එක්දින ලෝක ශුරතා තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නියකත්වය දසුන් ශානක ට පවරා ඇත.

කෙසේ වෙතත් තමන්ට තව දුරටත් පිතිකරුවකු ලෙස නැවත නැගී සිටීමේ අවශ්‍යතාව දසුන් ශානක විසින් තේරීම් කමිටුව වෙත සඳහන් කර තිබේ.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website