බ්‍රහස්පතින්දා, 21 සැප්තැම්බර් 2023 10:12

අනුරගේ ජනප‍්‍රසාදය ඉහලටම.. රනිල් දෙවැනි තැනට.. සජිත් පහලට වැටේ… Featured

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයක් අනුව ජාතික ජන බලවේගයෙ නායක අනුර දිසානායක මහතාට ජනතා ප‍්‍රසාදය කැපී පෙනෙන ලෙස ඉහල ගොස් ඇත.

මීට පෙර එම ආයතනයෙන් ම කරන ලද සමීක්ෂණයක ඔහුට පැවැති අගය සෘණ 28 දක්වා ලකුණු 16 කින් ඉහළ ගොස් තිබේ.

නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පෙර තිබූ ජන ප්‍රසාදය සෘණ 58 දක්වා තවත් ලකුණු දාහතරකින් අඩුවී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අගය සෘණ 46 ක් වන අතර හිටපු ජනාධිපති රණය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එම අගය සෘණ 78කි.

පොදුවේ ගත් කළ සියලුම නායකයන් කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය සෘණ අගයක පවතී.

CN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website