ඉරිදා, 24 සැප්තැම්බර් 2023 13:05

Xpress Pearl වන්දිය ලැබේ.. ඩොලර් අටලක්‍ෂ අනූදාහයි.. Featured

මෙරට මුහුදු සමාගමේ ගිනිගෙන විනාශවූ Xpress Pearl නෞකාවෙන් සිදු වූ හානිය වෙනුවෙන් ඩොලර් 890,000ක් හා රුපියල් මිලියන 16ක මුදලක් ලබා දී ඇත.

අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසන්නේ අදාල නෞකාවේ රක්‍ෂණ සමාගම විසින් අතුරු දීමනාවක් ලෙස මෙම මුදල ලබා දුන් බවත් එම මුදල මේ වන විට මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බවත්ය.

 අනතුරට අදාල වන්දි මුදල ලබා ගැනීම සදහා මේ වන විටත් සිංගප්පූරුවේ නඩු කටයුත්තක් ක‍්‍රියාම්තමක වෙමින් ඇත.

DN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website