බ්‍රහස්පතින්දා, 16 පෙබරවාරි 2023 11:16

රජයේ මුද්‍රණාලාධිපතිනියට තානාපති ධුරයක්..? Featured

රජයේ මුද්‍රණාලාධිපතිනිය එම රාජකාරියේ සේවා දිගුවක් වෙලා පොරොත්තුවෙන් මහජනයාගේ ඡන්ද අයිතිය කෙලෙසමින් ආණ්ඩුවට වුවමනා පරිදි කටයුතු කරන බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

එසේ නැතහොත් වයස අවුරුදු 60න් විශ්‍රාම විදෙස් රටක තානාපති ධුරයක් බලාපොරොත්තුවෙන් එම කටයුතුවල නියැලෙන බවද ඔහු සඳහන් කළේය.

නමුත් රජයේ මුද්‍රණාලයේ ජනාධිපතිට පැවරුණු වගකීමක් ඇති බවත් ඇය ව්‍යවස්ථාව අනුව කටයුතු කළ යුතු බවත් ඔහු පැවසීය.

ජාකින ජන බලවේගය විසින් පවත්වන ලද ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කර ලදී.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website