ඉරිදා, 24 සැප්තැම්බර් 2023 13:09

පාස්කු කුමන්ත්‍රණයට කාදිනල් හිමියනුත් පාවිච්චි වුණා.. මට සාක්ෂි තියනවා.. Featured

පාස්කු ප්‍රහාරය සමඟ සිදු වූ බල පෙරළිය වෙනුවෙන් ඇති වූ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ සඳහා ඇති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද පාවිච්චි වී ඇති බව සමාජ ක්‍රියාකාරියෙකු වන ෂෙහාන් මාලක ගමගේ මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ ඒ පිළිබඳ සනාථ කළ හැකි සාක්ෂි ද තමන් සතු බවය.

මෙම කුමන්ත්‍රණය පිළිබඳ කාදිනල් හිමියන් දැන නොසිටි බවත් පිරිසක් සැලසුම් සහගත ලෙස උන්වහන්සේ ඒ සඳහා යොදා ගත් බවත් ඔහු මෙහිදී සඳහන් කරන්නේ ඊට සම්බන්ධ වූ කිහිපදෙනෙකුගේ අනන්‍යතාවයද ප්‍රසිද්ධියට පත් කරමිනි.

 

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website