සදුදා, 25 සැප්තැම්බර් 2023 11:20

පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරය ගැන ජාත්‍යන්තරයට යෑමේ අවශ්‍යතාවක් නෑ Featured

‘පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන බලපෑම්වලින් තොර විනිවිඳභාවයෙන් යුත් පරීක්ෂණයක් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතු⁣ෙ මෝපැවසූහ.

ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයේ ස්වර්ණ ජයන්ති මංගල්‍යයට සහභාගි වෙමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා එසේ පැවසූහ. අවංකව, දේශපාලන බලපෑම්වලට යටවෙලා එක එක අයව ආරක්ෂා නොකර ඇත්ත වශයෙන්ම අවංක නිලධාරීන් හරහා නායකයෝ නායකත්වය ගන්නවා නම් ජාත්‍යන්තරයට යන්න අවශ්‍ය නොවන බවත් විනිවිඳ පෙණෙන ක්‍රමවේද හරහා මේ සියල්ල කළ යුතු බවත් අගරදගුරුතුමා වැඩි දුරටත් සඳහන් කළහ.

(යොහාන් භාසුර)

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website