අඟහරුවාදා, 26 සැප්තැම්බර් 2023 15:43

මෛත්‍රීගේ දෙබිඩි කථා Featured

පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර තමා සිංගපූරුවේ රෝහල් ගතවූයේ විවේක ගැනීම සඳහා බව හිටපු ජනාධිපතිවරයකු වන මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ හිරු රූපවාහිනී නාළිකාවේ සලකුණ වැඩසටහනට එක්වෙමිනි.එහිදී ඔහු පළමුව පැවසූවේ ප්‍රතිකාර සඳහා රෝහල් ගතවූ බවය.නමුත් සිංගපූරු ගියේ විවේකයක් සඳහා බව ඔහු ඊට පෙර අවස්ථාවකදී කළ ප්‍රකාශයක හඩ පටයක් වැඩසටහනේදී ඉදිරිපත් කළ විට ඊට ප්‍රතිචාර දක්වමින් පැවසූවේ තමා රෝහල් ගතවූයේ විවේක ගැනීම සඳහා බවය.

DN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website