බදාදා, 27 සැප්තැම්බර් 2023 11:28

කතරගම කපුවන්, නිලමේලා හැමෝම හොරු… පුජා වට්ටිවල රත්තරං, සල්ලි ගන්නේ කපුවන්..- කතරගම දේවාලයේ ප‍්‍රධාන කපුවා Featured

කතරගම දේවාලයේ කපුවන්, බස්නායක නිලමේවරුන් සියලු දෙනාම හොරු යැයි එම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල රත්නායක මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ දේවාලයේ දෙවියන්ට තබන පුජා වට්ටිවල ඇති රත්තරං සල්ලි සියල්ල ගන්නේ කපු මහතුන් ගේ පුද්ගලික පාවිච්චියට බවයි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

 

CN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website