අඟහරුවාදා, 03 ඔක්තෝබර් 2023 09:44

ජනාධිපතිවරණයට 2024 විසර්ජන පනත මගින් මුදල් වෙන්කෙරේ. Featured

* මැතිවරණයකට යන මුළු වියදම රුපියල් බිලියන 11ක් - මිලියන එකොලොස් දාහක්.

* මේ මාසයේ සිට ඉදිරි ජනාධිපතිවරණයට ඇත්තේ හරියටම තව අවුරුද්දයි.

* ඔක්තෝම්බර් මාසයේ අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයක්!!!

2024 විසර්ජන පනත ගැන ඉතා සුපරීක්ෂාකාරීව විමර්ශනය කල විට පෙනී යන්නේ අනිවාර්යයෙන්ම 2024 වර්ෂයේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සියලුම මුදල් මෙවර අයවැය ලේඛනය මගින් වෙන් කර ඇති බවයි.

ඒ අනුව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා අමාත්‍යාංශ සඳහා රුපියල් බිලියන 886 ක්ද ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 423ක්ද ප්‍රවාහන අමාත්‍යාංශය සඳහා බිලියන 403.6 ක්ද වෙන්කර ඇත.

ඒ අනුව මැතිවරණයක් සඳහා මූලික වශයෙන් දායක වන අමාත්‍යාංශ සඳහා අවශ්‍ය අතිරේක මුදල් සියල්ල වෙන්කර ඇත.

lankainformation.lk

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website