බ්‍රහස්පතින්දා, 12 ඔක්තෝබර් 2023 09:32

ශිෂ්‍යත්ව විභාගය ගැන නිවේදනයක් Featured

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරුණු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම තහනම කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කරයි.පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනිදා පැවැත්වීමට නියමිතය මෙවර විභාගය මධ්‍යස්ථාන 2,888කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

DN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website