සිකුරාදා, 13 ඔක්තෝබර් 2023 09:13

ඊශ්‍රායලයේ විපතට පත් ශ්‍රී ලාංකිකයින්ට සහන Featured

ඊශ්‍රායලයේ සිදු වූ ප්‍රහාරවලින් විපතට පත් සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා අවශ්‍ය සහන සැලසීමට කටයුතු සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව,

සහය අවශ්‍ය ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට දුරකථන අංකය: (+94) 117966396, වට්සැප් දුරකථන අංකය: (+94) 767463391 හෝ විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. හරහා අවශ්‍ය උපකාර ලබාගත හැකිය

DN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website