සෙනසුරාදා, 14 ඔක්තෝබර් 2023 07:56

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපති හමුවේ Featured

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී කරුණු 8කින් සමන්විත යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇත.

එම යෝජනා අතර බුද්ධි ගලනය, සෞඛ්‍ය අර්බුදය සහ වෛද්‍යවරුන්ට බලපාන කරුණු ඇතුළත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ එම සාකච්ඡාව සාර්ථක බවය.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website