අඟහරුවාදා, 17 ඔක්තෝබර් 2023 10:30

කණ්ඩායමේ යහපත ගැන සිතා නායකත්වයෙන් අස්වන්නැයි දසුන් ශානකට දන්වයි.. Featured

පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා වන විට දසුන් ශානකට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබූ නමුත් එදිනම පස්වරු වන විට දසුන් ශානක කණ්ඩායමට ඇතුලත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබිණි.

ලෝක කුසලාන තරඟාවලියට නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය දීම දිගින් දිගටම කල් යාමට හේතුව මෙම අර්බුදකාරී තත්ත්වය බව වාර්තාව කියා සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන සහභාගිවීමට ඉන්දියාව බලා පිටත්ව ගියේ පසුගිය සැප්තැම්බර් මස 26 වැනිදා වුවත් ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කරන ලද්දේ සැප්තැම්බර් මස 26 වැනි දා පස්වරු 5 ට පමණයි.

CN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website