සෙනසුරාදා, 21 ඔක්තෝබර් 2023 11:24

ප්‍රකට ව්‍යාපාරික ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි Featured

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත ඇති අතර මියයන විට ඔහු 84 වන වියෙහි පසුවුණි. ලිත් කොතලාවල මහතා සෙලින්කෝ කන්සොලිඩේටඩ් හි හිටපු සභාපති සහ සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා ද වෙයි.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website