සෙනසුරාදා, 21 ඔක්තෝබර් 2023 11:27

ප්‍රවීණ නර්තන ආචාර්ය රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි Featured

ප්‍රවීණ නර්තන ආචාර්ය කලා ශූරී රැජිණි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

දීර්ඝ කාලයක සිට අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.දේහය පිළිබද අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු සදහන් කරති.

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website