සිකුරාදා, 17 පෙබරවාරි 2023 08:09

සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල 15% කින් කප්පාදු කරමින් චක්‍රලේඛයක් Featured

සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල ඇතුළු දීමනා 15% කින් කප්පාදු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය සේවකයින් පවසන්නේ , ඉන් තම මාසික වැටුපට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි.

මෙම තීරණය වහා ඉවත් කර ගත යුතු බවද ඔවුන් පෙන්වා දෙයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා සඳහන් කළේ , මෙම තීරණයෙන් සෞඛ්‍ය සේවය බලවත් තර්ජනයකට ලක්වන බවයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website