ඉරිදා, 29 ඔක්තෝබර් 2023 10:16

ෆොන්සේකා SJB තනතුරින් නෙරපයි.. Featured

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයේ සභාපති දුරින් ඉවත් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වේ.

ඔහු ඉවත් කර එම තනතුරට පක්ෂයේ වෙනත් ජේෂ්ඨ මන්ත්‍රීවරකු ඒ සදහා පත්කිරීමට සූදානමක් ඇති බවද සඳහන්ය.

ෆොන්සේකා මහතා සමගි ජන බලවේග ප්‍රතිපත්ති වලට එරෙහිව කටයුතු කරන බැවින් ඔහු එම ධුරයෙන් ඉවත් කොට පක්ෂයේ බහුතර පිළිගැනීමට ලක් වූ වෙනත් ජේෂ්ඨ මන්ත්‍රීවරයකු මෙම තනතුරට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website