බ්‍රහස්පතින්දා, 02 නොවැම්බර් 2023 06:26

ජනපති ලේකම් කාර්යාලය ‘එක’ ලෙස පොතට Featured

වසර දහයකට වරක් සිදුකරනු ලබන ජන හා නිවාස සංගණයේදී පළමු ගොඩනැඟිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත විය.

නිවාස සංගණනය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආරම්භ වූ අතර, මෙම වසරේ සංගණනයේදී දත්ත රැස්කිරීම සඳහා සාම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමග ටැබ්ලට් පරිගණක ද භාවිත කෙරේ.

චමින්ද සිල්වා

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website