ඉරිදා, 05 නොවැම්බර් 2023 08:08

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ඉවත් වෙයි Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාට අද යොමු කර ඇත .මොහාන් ද සිල්වා මහතා මේ වන විට දැඩි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඒ හේතුවෙන් ඒ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් ක්‍රිකට් ආයතනයේ එම නිලධාරියෙක් සඳහන් කළේය.

DN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website