සදුදා, 06 නොවැම්බර් 2023 11:05

ගාසාහි සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට Featured

ගාසා තීරයේ රැඳී සිට ඊජිප්තුව බලා ගිය ශ්‍රී ලාංකිකයන් 11 දෙනා දිවයිනට පැමිණ තිබේ.

කටාර්හි දෝහා සිට ගුවන් යානයකින් ඔවුන් අද (05) අලුයම දිවයිනට පැමිණ ඇත .

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website