අඟහරුවාදා, 07 නොවැම්බර් 2023 11:46

බාල බෙහෙත් ගෙන්වීම ගැන සෞඛ්‍ය ලේකම්ගෙන් ප්‍රකාශයක් ගනී Featured

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලෝබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ මෙරටට ගෙන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන්

ඊයේ (06 වැනිදා) ප්‍රකාශයක් සටහන් කරගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය.

හේමන්ත රන්දුණු

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website