ඉරිදා, 12 නොවැම්බර් 2023 09:57

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල අද මාධ්‍ය හමුවක.. Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිනයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබේ.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඊට සහභාගී වන නියමිතය.

අද පෙරවරුවේ කොළඹදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර එහිදී ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමත් ඊට අදාළ කාරණාත් ඔවුන් පැහැදිලි කරනු ඇත.

CN

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website