අඟහරුවාදා, 28 නොවැම්බර් 2023 09:05

නව ක්‍රීඩා ඇමැති හරින් Featured

ක්‍රීඩා හා යෞවන කටයුතු නව අමාත්‍යවරයා ලෙස සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී දිවුරුම් දුන් බව

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.එසේම වාරිමාර්ග නව අමාත්‍යවරයා ලෙස වන ජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද දිවුරුම් දී තිබේ.

DN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website