සිකුරාදා, 15 දෙසැම්බර් 2023 09:58

බුවනෙක හෝටලේ කියමින් රාජ සභා මණ්ඩපය ඩෝසර් කල කුරුණෑගල නගරාධිපතිට සිර දඬුවම්… Featured

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස්දෙනෙකුට වසර තුන බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත.

කුරුණෑගල පළාත්බද මහාධිකරණය විසින් මෙම දඬුවම නියම කරන ලද්දේ කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි දෙවැනි බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය හෙවත් මඟුල් මඩුවේ කොටසක් ඩෝසර් කර විනාශ කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීම මතයි.

ඔවුනට සිර දඬුවමට අමතරව රුපියල් එක් කෝටි තිස් හය ලක්ෂයක මූල්‍ය වන්දියක් රජයට සහ එක් අයෙකුට රුපියල් පනස් දහස බැගින් වූ දඩ මුදල්ද නියම කර ඇත.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website