සෙනසුරාදා, 18 පෙබරවාරි 2023 17:54

මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබන සඳුදා මෝසමක්.. Featured

ලබන සඳුදා(20) ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මැතිවරණය පැවැත්වීමට සෙසු පාර්ශ්වවලින් ප්‍රමාණවත් සහයක් නොලැබෙන බව පෙන්වා දෙමින් අදාළ මෝසම ඉදිරිපත් කරන බවයි.

නියමිත දිනට මැතිවරණය පවත්වන බවට ජාතික මැතිවරණ කොමිෂන් සභාව පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නේ ය.

ලබාදුන් ප්‍රතිඥාව, ඉටු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් අදාළ මෝසම හරහා කරුණු දැක්වීමට නියමිතය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website