ඉරිදා, 19 පෙබරවාරි 2023 08:38

වර්ජනය සැරසෙන සේවා රැසක් අත්‍යවශ්‍ය කරයි.. ජනාධිපතිගෙන් ගැසට්ටුවක්… Featured

විදුලිය, ඛනිජ තෙල්, රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇත.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website