ඉරිදා, 19 පෙබරවාරි 2023 08:40

බෝසත් ජානක ගැන හෙළි කළ නිලන්ත රණසිංහට වෙඩි තැබීමක්… Featured

කුරුණෑගල පොතුහැර බෝසත් ජානක නම් පුද්ගලයා ගැන සිදුවීම් රැසක් පිළිබඳව අනාවරණය කළ ‘දුක හඳුනන අපි’ සංවිධානයේ නිලන්ත රණසිංහ මහතා ඉලක්ක කරගෙන වෙඩි තැබීම සිදුව ඇත.

වෙඩි තැබීමෙන් ඒ මහතාගේ නිවසේ සිටි සුනඛයා මියගොස් ඇති ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොතුහැර පොලිසිය විසින් සිදුකරන බවට සිදු කරන බවද ඔහු පැවසීය.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website