බ්‍රහස්පතින්දා, 04 ජනවාරි 2024 08:47

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් Featured

රජයේ සේවාවන් කිහිපයන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක්

නිකුත් කර තිබේ.ඒ අනුව විදුලිබලය, ඉන්ධන සහ ගුවන්තොටුපොළ සහ වරාය ආශ්‍රිත සේවාවන් එමගින් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇත.

DN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website