ඉරිදා, 19 පෙබරවාරි 2023 10:43

වසා දැමුණු ඉන්දීය වීසා කාර්යාලය හෙට සිට යළි වැඩ අරඹයි... Featured

තාවකාලිකව වසා දැමුණු කොළඹ පිහිටි ඉන්දීය වීසා නිකුත් කිරීමේ මධ්‍යස්ථානය, හෙට (20) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, හෙට සිට එහි සේවා සැපයීම සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

ආරක්ෂක හේතූන් මත, පසුගිය 15 වැනිදා කොළඹ පිහිටි ඉන්දීය වීසා නිකුත් කිරීමේ මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමුණි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website