සදුදා, 20 පෙබරවාරි 2023 08:48

ජවිපෙ ආණ්ඩුවකින් පුද්ගලික දේපල රජයට පවර ගන්නවා කිවුවේ ඉස්සර.. දැන් එහෙම නෑ..- අනුර Featured

ජනතා විමුක්ති පෙරමුණේ රජයක් යටතේ පුද්ගලික දේපළ පවරා ගන්නා බවට තම පක්ෂයේ වෙබ් අඩවියේ සඳහන් වන ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වන ලද්දේ 1980 බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

එනම් මීට වසර අවුල් 43කට පෙර එම යුගයට අනුරූපී ගැලපෙන වැඩපිළිවෙළ බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති ජාතික ජන බලවේගයේ සමුළුවක් අමතමිනි.

කෙසේ වෙතත් ඔහුගේ ප‍්‍රකාශය උපුටමින් සමාජ ජාලවල ප‍්‍රතිචාර පලව ඇත්තේ එය ජවිපෙ වත්මන් ප‍්‍රතිපත්තිය නොවේ නම් නව ප‍්‍රතිපත්තිය හෙලි කල යුතු බවත් නිල වෙබ් අඩවිය ඒ සම්බන්ධයෙන් යාවත්කාලීන කල යුතු බවත්ය.

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website