බ්‍රහස්පතින්දා, 11 ජනවාරි 2024 13:14

මියයන රෝගීන්ගේ අවයව බද්ධ කර ජීවිත සුරකින්න පේරාදෙණියත් සූදානම් Featured

මියයන රෝගීන්ගේ අත්‍යවශ්‍ය සිරුරු කොටස් බද්ධ කර ජීවිත ආරක්ෂා කිරීමේ අවයව බද්ධ කිරීමේ වැඩපිළිවෙළක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පිහිටුවීමට කටයුතු කර තිබේ.

විවිධ හේතූන් මත මියයන පුද්ගලයන්ගේ අවයව මෙම ඒකකයට පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන මෙන් රෝහලේ එම අංශය භාර වෛද්‍ය විශේෂඥවරු ඉල්ලා සිටිති.

අක්මාව වුවද බද්ධ කිරීමේ හැකියාව තිබෙන බැවින් එයද පරිත්‍යාග කිරීමේ අවස්ථාව එළැඹ තිබෙන බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.
සිරිල් විමලසුරේන්ද්‍ර

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website