සිකුරාදා, 12 ජනවාරි 2024 08:29

  ජනපති මැදපෙරදිග තානාපතිවරු හමුවේ Featured

මැද පෙරදිග රටවල් සමග වඩාත් සමීප සහයෝගීතාවයක් වැඩිදියුණු කර ගැනීම සදහා රජය ප්‍රමුඛතාවය ලබාදී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මැදපෙරදිග රටවල් 10ක තානාපතිවරුන් සමග

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද පැවැති සාකච්ඡාවකදීය.මැදපෙරදිග කලාපය සම්බන්ධයෙන් රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව තානාපතිවරුන් දැනුවත් කරමින් හෙතෙම මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

DN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website