සිකුරාදා, 12 ජනවාරි 2024 08:51

සෑම හැදුනුම්පතකටම TIN අංකයක්. Featured

.ඉතිරියේදී ජාතික හැඳුනුම්පත නිකුත් කරන විටම බදු ගෙවන්නා හඳුනාගන්නා අංකය නිකුත් කිරීමට රජය සූදානම් වෙයි.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ ඒ අනුව ජාතික හැඳුනුම්පත ලබාගන්නා විටම සියළුම පුරවැසියන්ට බදු අංකයක්ද හිමිවනු ඇති බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත පරිගණකගත කර බදු සම්බන්ධ ක්‍රියාවලිය වඩා ශක්තිමත් කරන බවද හෙතෙම තවදුරටත් පැවසීය.

CN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website