ඉරිදා, 14 ජනවාරි 2024 10:29

‘ඉමියුනිග්ලොබින්’ වංචාවට ප‍්‍රබලම අයෙක් අත්අඩංගුවට…? Featured

‘ඉමියුනිග්ලොබින්’ බාල එන්නත් වංචාව සම්බන්ධයෙන් ප‍්‍රබල චරිත දෙකක්ද ඉතා නුදුරේදී අත්අඩංගුවට නියමිතව ඇතැයි සති අන්ත පුවත් පත් වාර්තා කරයි.

ඉන් එක් පුද්ගලයෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම තනතුරක් දරුවකු බවත් අනෙක් තැනැත්තා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානම චරිතයක් බවත් වාර්තාව කියා සිටියි.

දෙදෙනාගේ සබඳතාවන් ඖෂධ වංචාට අදාලව සිදු කරන පරීක්ෂණවලදී ද හෙළි වී ඇති බවත් සඳහන්ය.

ඒ අනුව ඔවුන් නුදුරේදීම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද තවදුරටත් වාර්තා කර ඇත.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website