බදාදා, 17 ජනවාරි 2024 15:59

හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත යළි රිමාන්ඩ් Featured

ප්‍රමිතියෙන් තොර බාල එන්නත් ගෙන්වීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඇතුළු

හත්දෙනෙක් ලබන 24 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

DN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website