බ්‍රහස්පතින්දා, 18 ජනවාරි 2024 08:23

අනුර දිසානායක ජනාධිපති කියන ගැසට්ටුව 17 එනවා… Featured

එළඹෙන ඔක්තොම්බර් මස 17 වනදා වන විට ජනාධිපති අනුර දිසානායක යයි නව ගැසට් පත්‍රයක් නිකුත් වනු ඇති බව ජාතික ජන බලවේග විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

එළැඹෙන අගෝස්තු මස 18 වන වන විට රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ධුර කාලය අවසන් වන බවත් හෙතෙම පවසයි.

 ඒ අනුව ජනාධිපතිවරණය කැදවා ඔක්තෝබර් මස 05-15 අතර දිනයක ජනාධිපතිවරණය පවත්වා නව ජනාධිපතිවරයකු පත්කළ යුතුව ඇති බවද හෙතෙම පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website