සිකුරාදා, 19 ජනවාරි 2024 09:00

මූල්‍ය වංචාකරුවන් ගේ මුහුණුත් ගුවන් තොටුපොළට Featured

ජනතාවගේ මුදල් වංචා කරන පුද්ගලයින්ගේ ඡායාරූප ද ඉදිරියේදී ගුවන්තොටුපොළ තුළ ස්ථාපිත විශේෂිත කැමරා පද්ධතියට ඇතුළත් කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ රටේ සෑම ප්‍රදේශයකම මූල්‍ය වංචා තත්ත්වය බරපතළ ලෙස පවතින බවය.මධ්‍යම පන්තියේ ජනතාව ආයෝජනය කරන මුදල් එකතු කරන කුඩා මූල්‍ය සමාගම් මෙලෙස විශාල මුදලක් එකතු කරගැනීමෙන් පසු රටින් පළායෑමේ තත්ත්වයන් පාලනය සඳහා මෙම පියවර ගැනීමට නියමිතය.

DN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website