සදුදා, 22 ජනවාරි 2024 09:07

ෂෙහාන් අඹේපිටිය, දිලිත් ජයවීරගේ වේදිකාවේ.. Featured

දකුණු ආසියාවේ වේගවත් ධාවන ශූරයා ලෙස කිරුළ දිනා සිටින ශ්‍රී ලාංකික ක‍්‍රීඩක ෂෙහාන් අඹේපිටිය මව්බිම ජනතා පක්ෂය පක්ෂයේ වේදිකාවට ගොඩ වී තිබේ.

ඒ එම පක්ෂයේ කුරුණෑගල දිසා සමුළුව පැවැති අවස්ථාවේදීය.

මෙම සමුළුව පැවැත්වුණේ පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවිර මහතාගේ ප්‍රධානත්වයෙනි.

 

CN

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website