සදුදා, 20 පෙබරවාරි 2023 17:18

ස.ජ.බ විරෝධතාවට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර Featured

සමගි ජන බලවේගයේ විරෝධතාවට පොලීසිය විසින් ජල සහ කඳුළු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව සමගි ජන බලවේගය මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website