ඉරිදා, 28 ජනවාරි 2024 13:57

ලොරෙන්සෝ පුතා බේරගන්න ජාත්‍යන්තර සහාය පතයි Featured

සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් විසින් පැහැරගත් ‘ලොරෙන්සෝ පුතා 4’ ශ්‍රී ලංකා ට්‍රෝලර් යාත්‍රාව නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, බහරේනයේ ත්‍රස්ත මර්දන කටයුතුවල නිරත ඒකාබද්ධ නාවික හමුදාවේ සහාය ඉල්ලා තිබේ.අරාබි මුහුදේ දී සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් විසින් මෙම යාත්‍රාව පැහැරගත් අතර,

එහි කාර්‍ය මණ්ඩල සාමාජිකයන් 06 දෙනෙකු ද සිටි බව සඳහන් ය. ලොරෙන්සෝ පුතා 4 බහුදින යාත්‍රාව ඉකුත් 12 වැනිදා හලාවත දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගොස් ඇත.

DN

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website