සිකුරාදා, 02 පෙබරවාරි 2024 08:45

අමරවීර හා තිලංග එජනිස ලේකම් ධුරයට සමුදෙති Featured

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස ප්‍රකාශකර සිටි ඇමැති මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල යන මහත්වරුන් ඊයේ (01 දා) එම ධූරයෙන් ඉවත්වී ඇත.

ඊට අදාළ ලිපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාරදී තිබේ.

ඒ අනුව ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්‍ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන රැස්වීමකදී නව ලේකම්වරයකු පත්කර ගැනීමට කටයුතු කරන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website