සිකුරාදා, 02 පෙබරවාරි 2024 09:08

සෞඛ්‍ය සේවක වර්ජනය හෙටත් Featured

සෞඛ්‍ය සේවකයින් විසින් අද උදෑසන 6.30ට ආරම්භ කළ සෞඛ්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව හෙට දිනයේත් සිදුකරන බව එම සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි.

තම ඉල්ලීම් සදහා රජය මෙතෙක් නිසි ප්‍රතිචාර දක්වා නැති නිසා මෙම තීරණය ගත් බව ද සදහන් කරයි.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website